ව්‍යපෘති කළමනාකරණය සඳහා බහුල ලෙස භාවිතා වන්නේ Microsoft Project හා Primavera යන මෘදුකන්ගයන්ය. අධික මිලකින් යුතු මෙම මෘදුකාන්ගයන්ට ආදේශකයක් ලෙස නිදහස් හා විවෘත මෘදුකාංග භාවිතා කල හැක.
දැනට භාවිතා වන ප්‍රචලිත මෘදුකාංග කිහිපයක් ගැන විශ්ලේෂණයක් විකිපිඩියාවේ පහත යොමුවෙන් බලා ගත හැක.
මීට අමතරව වෙනත් බ්ලොග් අඩවියක ව්‍යපෘති කළමනාකරණය සඳහා හොඳම වෙබ් ආශ්රිත නිදහස් හා විවෘත මෘදුකාංග ලැයිස්තු ගත කොට තිබුනේ මෙසේය