පිටරටක සිට ආ මගේ මිතුරෙක් Sony Ericsson w910i වර්ගයේ දුරකතනයක් ගෙනත් දුන්නා. ඒක ලොක් කරලයි තිබුනේ. Google ගේ පිහිටෙන් unlock කරන ක්රමය හොයා ගත්තා.
මේ වැඩේට පහත දේවල් උවමනා වෙනවා.
මේ විදියට කරලා මම Sony Ericsson w910i කර ගත්තා. මේ software එකෙන් බොහොමයක් මාදිලි unlock කර ගන්න පුලුවන්:
Supported phones:
C510, C702, C901, C902, C903, C905, G905,
G705, K630, K660, K850, K858, T700, TM506,
V640, W595, W705, W715, W760, W890, W902,
W908, W910, W980, Z750, Z770, Z780
Supported phone platforms:
A2 DB3150 and A2 DB3210, CID up to 52