Thursday, May 24, 2007

Sinhala Unicode Language pack for Joomla 1.0.x


I have made the Sinhala Language pack for Joomla 1.0.x and is availabe at www.joomlacode.org

Project Page: http://joomlacode.org/gf/project/sinhala/

Download the package at
http://joomlacode.org/gf/project/sinhala/frs/

Currently working on Sinhala package for Joomla 1.5

1 comment:

Nilaksha said...

ධම්මික, ඔබේ ඊමේල් ලිපිනය හොයාගන්න බැරි උන නිසයි මෙහි මේක ලියන්නේ.

ඔයා ජූම්ලා සිංහල පැකේජය සෑදූ නිසා මේ ගැන හොයලා බලන්න‍.

මම ගිය සතියේ ජූම්ලා 1.5.3 ස්ථාපනය කරන්න යාමේදී මුල්ම පිටුවේ භාෂා අතර සිංහල තිබේදැයි බැලුවා. නමුත් පුදුමයකට මෙන් සිංහල වෙනුවට ලංකාවේ නම සමග තිබ්බේ දෙමළ භාෂාවයි‍. Tamil (Sri Lanka) වශයෙන්. බැලූ බැල්මට ඕනෑම කෙනෙක්ට පෙනෙන්නේ ලංකාවේ භාෂාව දෙමළ බවයි.

මේක අත්වැරදීමකින් හෝ හිතාමතා සිදුකල දෙයක් විය හැකියි. මම හැකි අයුරින් ජූම්ලා වෙත දැනුම් දුන්නා.‍ නමුත් සිංහල භාෂා පැකේජය සෑදූ අය වශයෙන් ඔබගේ ක්‍රියාකාරී මැදිහත්වීම ගොඩක් වැදගත් වෙනවා මේක වෙනස් කර සිංහල භාෂාව ඇතුලත් කිරීමට.

කරුණාකර හැකි පියවරක් ගන්න.
ස්තුතියි.
නිලක්ෂ

2050 දී ලෝකය හා අප

Photo Credit : www.chainadaily.com.cn PWC (pricewaterhousecoopers)  උපකල්පිත ගණනය කිරීම් වලට අනුව වසර 2050 දී ඇමරිකාව පසුකරමින් චීනය...