මෙතෙක් කල් අපි භාවිතා කල SLT DNS වෙනුවට Google public DNS දාලා බැලුවා. මෙන්න කල වෙනස
DNS 1 : 203.115.0.46 -> 8.8.8.8
DNS 2 : 203.115.0.47 -> 8.8.4.4
මෘදුකාංගයක් මගින් පරීක්ෂා නොකලද පැහැදිලි වේගයක් දක්නට ලැබුනි
DNS 1 : 203.115.0.46 -> 8.8.8.8
DNS 2 : 203.115.0.47 -> 8.8.4.4
මෘදුකාංගයක් මගින් පරීක්ෂා නොකලද පැහැදිලි වේගයක් දක්නට ලැබුනි
5 comments:
නියමයිනේ. මතක තියාගන්නත් ලේසි. මම චෙක් කරා. නියමෙට වැඩ. ස්තූතියි තොරතුරට
මාත් කරල බැලුවා. මං දන්නෑ හරියටම හේතුව මොකක්ද කියල දන්නෙ නෑ ඒ උනාට මාරු කරපු වෙලෙ ඉඳන් හිටපු ගමන් stuck වෙනවා.
මෙහෙම කරද්දි Security එහෙම කොහොම වෙයිද? අපේ කොම්පියුටර් 1 පහසු ඉලක්කයක් වෙන 1ක් නෑ නේද?
ජය වේවා...
Trust! Trust! Trust!
Everything depends on it.
Anyway, ගොඩ කාලෙකින් බ්ලොග මතක් වෙච්ච එක ගැන සංතෝසයි! :D
@ශාකුන්තල
ස්තුතියි
Post a Comment